Jayamaha Bodhi Meheni Aramaya

ජයමහා බෝධි මෙහෙණි ආරාමය

මෙම ආරාමය ආරම්භ කළ වර්ෂය 2013 දෙසැම්බර් 05 වන දිනයි. මෙහෙණින් වහන්සේ මෙම ස්ථානයට වඩින විට පැවතියේ පොඩි පූජා ශාලාවක් සහ බෝධීන් වහන්සේත් පමණි. ඉතිරි කොටස කැලයකින් වැසී තිබිණී.